
අද (25) අලුයම 2.05 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි. සභාපතිවරයාගේ කැබ් රථය ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සුජිත් කුමාර යන අය හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රැගත් කැබ් රථය කොළඹ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක්වී ඇත...





