Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟ ඉතිහාසයේ නව වාර්තා දෙකක් බිහි කිරීමට ක‍්‍රිස් ගේල් අද සමත්වුණා.

ඒ පන්දු 30 කදී වේගවත්ම ශතකය වාර්තා කරමින් සහ ඉනිමකදී එක් පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 175 ක් වාර්තාකරමින්..

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරඟයේදී මෙම වාර්තාව තමන් සතු කරගැනීමට ක‍්‍රිස් ගේල් සමත්වුණා.

මීට  පෙර වේගවත්ම ශතකය වාර්තාකර තිබුණේ ඇන්ඩෲ සයිමන්ස් විසින්.
ඔහු ඒ සඳහා වැය කළ පන්දු සංඛ්‍යාව 34 ක්. ඉනිමකදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව මීට පෙර සතුවූයේ බ්‍රෙන්ඩන් මැකලම් ටයි. ඔහු ලබා තිබූ ලකුණු සංඛ්‍යාව වූයේ 158 ක්. ක‍්‍රිස්ගේල්ගේ මෙම දක්ෂතා සමග රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සිය ඉනිම අවසානයේදී නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 කට ලකුණු 263 ක් රැස් කිරීමට..


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us