Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Apr 06


සිව්වන වතාවට පැවැත්වුණු "දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ අවෝඩ්ස්" උළෙල ඊයේ දිනයේ පැවැත්විණි. එහිදී වසරේ ජනප්‍රියතම සංගීත වීඩියෝවට හිමි රන් සම්මානය, අතුල අධිකාරී සහ සමිතා එරන්දතී එක්ව ගයන "ඉවසයිද මන්දා"ගීතයට හිමිවිය. එසේම රිදී සම්මානය රොෂාන් ප්‍රනාන්දු ගයන " ඔයා නිසා හඬලා" ගීතයටද, ලෝකඩ සම්මානය රුවන් හෙට්ටිආරච්චිගේ " නොදැක ඉන්න බෑ"ගීතයටද හිමිවිය. මේ එකී සම්මාන ලැබූ අවස්ථාවයි

ටෙහාන් පෙරේරාගේ “ලොකු සීන් එපා“ වීඩියෝව ලක්ස් දෙරණ මියුසික් අවෝඩ්ස් හි සම්මාන රැසකින් පිදුම් ලැබීය.හොදම සංගීතමය වීඩියෝපටය, හොදම සංස්කරණය, හොදම සජීවීකරණය , හොදම අධ්‍යක්ෂණය යන සම්මාන සියල්ල හිමිවුණේද එම වීඩියෝවටයි...හොදම ඉදිරිපත් කිරීමට හිමි සම්මානය ඉන්ද්‍රචාප ලියනගේ ගේ “පියවුණා“ වීඩියෝව විසින් හිමිකරගනු ලැබීය.

Comments (3)

Loading... Logging you in...
  • Logged in as
Nadeeshage gala nam kothanath waradinne ne.
Anarkalige anduma nam niyamai.
Anarkali's costume is very sexy.

Post a new comment

Comments by

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us