මීට මාස තුනකට පෙර සෞදි අරාබියේ දමාම්හි පිහිටි ගෘහ සේවිකාවන් රැඳී සිටින ස්ථානයක සිදුවූ ඛේදනීය සිදුවීමක් ශ්රී ලාංකිකයෙකු රූගත තිබූ අතර පසුගියදා මෙරටට පැමිණි ඔහු එම වීඩියෝ දර්ශන සිරස නාලිකාවට ව ලබාදී තිබිණ.
ලංකාවේ ගෘහ සේවිකාවන්ට සිදුවන මෙවැනි හිරිහැර වළක්වා ගැනීමට පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් ඔහු අදාල දර්ශන ලබා දී ඇති අතර ඔහුද මාස ගණනක් සෞදියේ දුක් විද හිස් අතින් මෙරටට පැමිණියෙකි.
එම වීඩියෝව පහතින් නරබන්න ....