Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පිටකොටුව මැලිබන් වීදියේ පිහිටි මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලක පළමු මහලේ කොන්ක්‍රීට් කණු ඇදවී පළමු මහල සම්පූර්ණයන්ම පොළවට ගිලාබැස ඒ ආසන්නයේ ඇති ගොඩනැගිල්ලකට හේත්තු වී ඇත...

මහල් නිවාසය ආසන්නයේ ඇති යාබද ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා අත්තිවාරමක් කැපිමේදි අදාළ ගොඩනැගිල්ල ඇලවි ඇතැයි පොලිසිය සැක කරයි...

ඉරිදා උදෑසන 5.30 ට පමණ එම ගොඩනැගිල්ල ඇලවි ඇති අතර මේ වනවිට ගොඩනැගිල්ල අවට ආරක්ෂාව සපයා තිබේ.නිවාඩු දිනයක් බැවින් මින් ජිවිත හානි කිසිවක් සිදුවී නැත.
වසරක් පමණ පැරණි මෙම නවීන ගොඩනැගිල්ලේ,  සිද්ධිය වන අවස්ථාවේ පහතම මාලයේ රැඳි සිටි ආරක්ෂක නිලධාරියෙකු බිම අතුරා තිබු ටයිල් ගැලවෙන බව දැක වහා පිටතට දිවගොස් දිවි බේරාගෙනන ඇත.




Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us