Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

තමිලිනී සිය මව්පියන් භාරයට...

යුද හමුදාව යටතේ පුනරුත්ථාපනය ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායිකා සිවසුබ‍්‍රමනියම් සිවගාමී හෙවත් තමිලිනී අද සිය දෙමව්පියන් වෙත භාරදෙනු ලැබුවා.

ඒ වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදියි...තමිලිනී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 2009 වසරේ මැයි මස 20 වැනිදා වවුනියාවේදියි.
ඉන් අනතුරුව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ තමිලිනී වසරක පමණ කාලයක් පුනරුත්ථාපනය සඳහා යොදවන ලෙසයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශ නායිකා තමිලිනී සිය මවුපියන් වෙත භාරදීමෙන් අනතුරුව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බි‍්‍රගේඩියර් දර්ශන හෙට්ටිආරච්චිට කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 350 කට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය ලබමින් සිටින බවයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us