Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වාස්ගේ පවුලේ සේයාරූ..

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති

වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ ශ්‍යාමලී ඇතුලුව වාස්ගේ සිය පවුලම නවීන ගිනිඅවි වලින් සන්නද්ධව සිටින අයුරු දැක්වෙන සේයාරූ කිහිපයක් ලැබී තිබෙනවා..
මිට අමතරව වාස්ගේ පුතකු විසින් විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනු අයුරු දැක්වෙන සේයාරූවක්ද මේ අතර වේ..

කෙසේ වෙතත් පසුගියදා රහස් පොලිසියේ ශානි අබේසේකර මහතා විසින් වාස්ගේ පුතා මිනීමරුවන් සහ ඝාතනය කළ සියාම් සමග වෑන් රථයට නැග ගිය බව මහේස්ත්‍රාත් සහාබ්දීන්ට වාර්තා කර තිබිණා..





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us