Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - ජනපි‍්‍රය යොවුන් නළුවෙකු වන පුබුදු චතුරංගගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ දේශපාලඥයකු හා නළුවෙකු වන සමන් විසිරිගේ දියණිය වන ගීතිකා වීරසිරි බව වාර්තා වේ.
පියා කලාවට සම්බන්ධ වුවත් ගීතිකා කලාවට කිසිදු සම්බන්ධයක් නැතැයි පැවසේ.


කෙසේවුවද ගීතිකාගේ සහෝදරිය වන සෂිකා විරසිරි නම් ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායකවි අතැයි වාර්තා වේ.

තාරුණ්‍යයේ රංගන ශිල්පීන් අතර විවිධ පරාස ඔස්සේ සිය රංගන ප‍්‍රතිභාව දැක්වූ පුබුදු වඩාත් ජනපි‍්‍රයවූයේ ‘සරා’ ටෙලි නාට්‍ය හරහාය.

පුබුදු මෑත කාලයේදී ජනපි‍්‍රයවූයේ උදයකාන්තගේ අලූත්ම සිනමා පටයවූ චැලෙන්ජස් හරහාය.

වෙනස්ම ආරක සිනමා පටයක් ලෙස හඳුන්වන  ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටයටද පුබුදු රංගනයෙන් දායකවී ඇත.

මීට අමතරව, ඉදිරියේදි තිරගතවීමට නියමිත සරා, සිංහාවලෝකන වැනි චිත‍්‍රපට සඳහා ද ඔහු රංගනයෙන් දායකවි ඇත.

සරා හි තිරපිටපත ලියා ඇත්තේද පුබුදු විසින් වන අතර, ඔහුගේ අලූත්ම තිරපිටපත ‘වීරා’ බව ද පැවසේ.














Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us