Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටින මහනුවර පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරික්ෂකවරයකුගේ සේවය අත්හිටුවීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තීරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් ‍රෝහණ පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එලෙස අතවරයට ලක්ව ඇත්තේ, මහනුවර පොලිසියේ සේවය කළ උප පොලිස් පරික්ෂකවරියකි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us