Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - ලංකාවේ ප්‍රථම අධිවේගී මහා මාර්ගය වන දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය මෙම මස 27 දා විවෘත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය පසුගිය දා නිවේදනය කළේ එක් ගමන් වාරයක් සදහා (කොට්ටාව සිට ගාල්ලට යාමට) රු. 400.00 ක මුදල් ගෙවීමට සිදුවන බවයි. නමුත් මාර්ගයේ ගමන් කරන දුර අනුව අය කරනු ලබන ගාස්තුව වෙනස් වන අතර මාර්ගයේ ගමන් කිරීමේදී අයකරනු ලබන අවම ගාස්තුව රුපියල් 100 ක් වෙනවා.

මෙම දකුණු අධිවේගී මාර්ගය සඳහා වෙනම රථවාහන පොලීසියක් පිහිටුවා තිබෙන අතර ඒ සඳහා වෙනම පොලිස් වාහනද ගෙන්වා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම පොලිස් රථවාහන වල හා අනතුරකදී අනතුරට පත් වාහනය ඉවත් කිරීම සඳහා යොදාගන්නා වාහන වල ජායාරූප එකතුවක්.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us