Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගියදා එක්තරා පුවත්පතක වාර්තා වුනා.

නමුත් ඒ පිළිබඳව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගෙන් සිදු කල විමසීමකදී ඈ අපවෙත ප්‍රකාශකොට සිටියේ ඇය එවන් දෙයක් ප්‍රකාශ නොකළ බවත් අදාළ මාධ්‍යයවේදීයා විසින් එය වරදවා වාර්තා කොට ඇති බවයි.

ඒ පිලිබඳ අදහස් දක්වන හිරුණිකා


"පහුගිය දවසක පුවත් පතකින් කතා කළා.." ආ නංගි මම තමයි මරණ ගෙදර සම්පුරණයෙන් කවර් කරේ..ඔයාට මතකයි නේද? කියලා..මම ආ කියන්න කියල කිව්වා.. 


"නංගි දැන් මොන පක්ෂයෙන්ද එන්නේ..මොකද වෙන්නේ කියල මගෙන් යාලුවෙක් වගේ ඇහුවා...ඉතින් මම ෆිට් එකට කිව්වා එක පක්ෂයක්වත් වැඩක් නැහැ..හැම එකාගේම කොන්ද පණ නැහැ කියලා..

ඊට පස්සේ එයා ඇහුවා "නංගි හොඳම වැඩේ ඔයා පක්ෂයක් හදන එක නේද?" කියලා ..මම හිනා වෙලා "අන්න හොඳ වැඩේ " කියලා කිව්වා...ඊට පස්සේ දවසේ පත්තරේ දැම්ම හිරුණිකා නව පක්ෂයක් ආරම්භ කරන්න යනවයි කියලා."

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us