අද දහවල් එජාප නායක රනිල් වික්රමසිංහ ඊයේ සිරිකොත සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා’
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට ගලක් රැගෙන ආ රනිල්
සාකච්ඡාව අතරතුර විමසා සිටියේ මෙතන්ට සිරසෙන් ඇවිල්ල ඉන්නෙ කවුද?
ලෙසිනි.
ඒ අවස්ථාවේ සිරසේ නියෝජිතයෙකු එහි පැමිණ සිටි අතර ඔහුගෙන් ඇසුවේ 'මේ ගල මොකක්ද දන්නවද මේක තමයි ඊයේ මට ගහන්න වීසි කරපු ගල....... ඒක මගේ ඇ`ග් නොවැදී ගිහින් බුදු පිළිමෙට වැදිල ඒකට හානි වුණා’.... සිරසයි මව්බිමයි තමයි මට ගල් ගැස්සුවේ’....
මේ ගල කරුණාකරල ඔය ගොල්ලන්ගෙ කෙලී මහරාජට ගිහිල්ල දෙන්න'
එසේ කියූ රනිල් එය සිරස නියෝජිතයාට දෙන්න හදා නැවත තීරණය වෙනස් කර කියා ඇත්තේ’’’
නෑ.......මංම මේක එයාට දෙන්නම් අවුරුද්දට තෑග්ගක් විදිහට
ලෙසිනි’
රනිල් ගෙනා ගල ප්රවෘත්ති සාකච්ඡාව අවසන් වනතුරු එහි මේසයක් මත තිබුණ බවද වාර්තා වනවා’
සිරස සහ මව්බිම පුවත්පත පසුගිය කාලයේ සජිත් පිළ වෙනුවෙන් පක්ෂග්රාහීව ක්රියා කර තමාව එළවා දැමීමට උත්සාහ කර ඇති බවට එජාප නායකයා තුළ දැඩි විවේචනයක් පැවතීම මෙම කතාවට හේතුවය’





