සරත් ෆොන්සේකාව නිදහස් කරන්න.....
ඔව් පුළුවන්..
ඔබාමට පෙත්සං යවල වැඩක් නෑ.....
-ජනාධිපති
අද මාධ්ය ප්රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකාට සමාව දීම පිළිබඳ කතා කර තිබුණා’
ජනපතිවරයා මේ සංවාදයේදී පැවසුවේ
'බොහෝ දෙනෙක් එක් එක් අය නිදහස් කරගැනීම් ගැන මාත් එක්ක සාකච්ඡා කරන්න ඇවිත් තියනවා’’’
ඔව් ටිරාන් අලසුත් ෆොන්සේකා ගැන කතා කරන්න ආවා තමයි’’’
ෆොන්සේකාව නිදහස් කරගන්න ඕන නම් අවශ්ය පුද්ගලයින් නිසි විදිහට මං ගාවට ඇවිත් ඉල්ලීම් කළොත් සලකා බලනවා’’’'
ඔබාමාට පෙත්සම් යැවීමේ කටයුත්තක් සිද්ධ වන බවට පළවන වාර්තා ගැන ජනපතිගෙන් විමසූ විට සිනාසී කියා තිඛෙන්නේ
'ඇමරිකාවෙ ජනාධිපතිට පෙත්සම් යැව්වත් ඒක ආයෙත් හරවල එවන්නෙ මං ගාවටම තමයි ඒවයින් වැඩක් වෙන්නෙ නෑ'





