Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මෙරට තරුණියන්ගේ නිරුවත් වෙබ් අඩවි 54ක්..

එම වෙබ් අඩවි සමහරක පාසල් ළමුන් සිය නිල ඇඳුම් පිටින් පෙනී සිටිනවලු...

මෙරට තරුණ තරුණියන්ගේ නිරුවත් අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි 54ක් තහනම් කරන්නැයි ‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශය බත්තරමුල්ල විශේෂ ළමා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊයේ (25) නැවත එය කැඳවූ අවස්ථාවේ ලබන 30 වැනිදා දක්වා ඉල්ලීම සලකා බැලීම කල්ගොස් ඇති අතර, එදිනට නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්ද කර තිබෙනවා.

ජංගම දුරකතන ඔස්සේද පිවිසිය හැකි එම වෙබ් අඩවි පාසල් ළමුන් නැරඹීමට ඇති ඉඩකඩ වැඩි බැවින්, එම වෙබ් අඩවි මෙරට තහනම් කරලීමට අධිකරණයේ පිහිට පැතූ බව ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ජයන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වෙබ් අඩවි සමහරක පාසල් ළමුන් සිය නිල ඇඳුම් පිටින් පෙනී සිටින බවත්, මෙම අඩවි සහ සබඳකම් දක්වන තවත් අසභ්‍ය වෙබ් අඩවි 1000 ක් පමණ ඇති බවත් ඔහු සදහන් කළා.

එම වෙබ් අඩවි වල අන්‍යයතාවය සහ අප සහුර්ධයන්ගේ සලකා අප මෙහි පල ඒවා නොකර සිටිමු.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us