
කළු පැහැති රෝල්ස් රොයිස් ස්පෝර්ට්ස් වර්ගයේ රුපියල් කෝටි 15 ක් පමණ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මෙරටට ගෙන්වා මේ වන විට වරායේ රඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ.
එය කවුරුන් වෙනුවෙන් ගෙන්වූවක්ද මෙතෙක් නිශ්චිතව හෙළිව නොමැති අතර එම මෝටර් රථය මෙරටට ගෙන්වූ එම වර්ගයේ පළමු මෝටර් රථය බවටද වරාය වාර්තා සඳහන් කරයි.
එය දේශපාලන සම්බන්ධයක් ඇති ව්යාපාරිකයෙකු විසින් ගෙන්වා ඇති බවටද වාර්තා වේ.





