ඇෆ්ගනිස්ථානයේ බග්රම් ගුවන්තොටුපලේ සිට ඩුබායි බලා ගමන් ඇරඹූ බොයින් 747-400 වර්ගයට අයත් දැවැන්ත ප්රවාහන යානාවන් කඩා වැටීමෙන් ඇමරිකානුවන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ..
ඇමරිකානු බලධාරීන් කියා සිටින්නේ අයහපත් දේශගුණික තත්ත්වය මැද මෙම යානාව කඩා වැටී ඇති බවයි...
එහෙත් නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේමෙම යානාව කඩා වැටී ඇත්තේ තාලිබාන් ප්රහාරයකින් බවට වාර්තා වන බවයි...
එම අනතුර සිදුවුනු ආකාරය පහතින් නරබන්න