Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අසාද් සාලි ජාතික රෝහලෙන් නවලෝක රෝහලකට ගෙන යයි...

රැඳවුම් නියෝග මත සතියකට වැඩි කාලයක් රහස් පොලිස් අත්අඩංගුවේ සිටි කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අසාද් සාලි මහතා නිදහස් කර ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි..

අසාද් සාලි මහතාගේ දියණිය අමීනා සාලි මහත්මිය පැවසුවේ මේ වනවිට ඔහු කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කර සිටින බවයි.
අසාද් සාලිගේ සුවදුක් විමසීමට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැමිණ සිටි අයුරු එහිදී මෙසේ කැමරාවට හසුවිය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us