Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මේ දිනවල ලංකාවේ නිරූපන ක්ෂේත්‍රය දිනෙන් දින දියුණුවෙමින් පවති..

එලෙස දියුණුවෙමින් පවතින නිරූපන ක්ෂේත්‍රයට අපේ රටේ සිටින බොහෝ කාන්තාවන් පිරිසක් වයස් බේදයකින් තොරව ඊට දායක වේ...

කෙසේ නමුත් එලෙස අලුතින් ආ නිරූපිකාවක් පිලිබදව මේ දිනවල වැඩි කතාබහකට ලක්වී ඇත..

මෑතක සිට ජායාරූප රාශියකට පෙනී සිටින ශී‍්‍ර ලාංකේය නිරූපන ශිල්පිනියක් වන සංජනා දිල්රුක්ෂි ගැන එලෙස කතා බහට ලක්ව ඇත...
කෙසේ නමුත් ඇය එලෙස නිරූපන ක්ෂේත්‍රයට පය තබමින්ම ජායාරූප එළිදක්වා තිබුණද ඇය සම්බන්ධ වැඩි කරුණු කරනා එලිදක්වා නොතිබිනි...

අපට වාර්තා වන අන්දමට සංජනා තවමත් 18 හැවිරිදි ඇය ඉපදී ඇත්තේ 1994.01.11 වැනිදාය.

මේ ඇගේ අලුත්ම ඡායාරූප එකතුවකි.

කතෘ සටහන
-සංජනා දිල්රුක්ෂි මෙනවියගේ ඉල්ලීම මත මෙම පුවත සංස්කරණය කරන ලදී තවද දක්වා තිබු ප්‍රතිචාරද ඉවත් කරන ලදී  -


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us