Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පසුගියදා සුවය ලබා ආ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ සෙනසුරාදා රාත්‍රී යළි නවලෝක රෝහලට ඇතුළු කළ බව පවුලේ ආරංචි දක්වා තිඛෙනවා.

රාත්‍රී දැඩිසත්කාර ඒකකයට ඇතුළු කළ ඔහු අද උදේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකරුනු ලැබූ බව පැවසුණා.

දුමින්ද සිල්වා ඇප ලබා ගත්තේ අසනීප තත්වයට ප්‍රතිකාර අවශ්‍ය බව දක්වා වුවත් හාස්කමකට සුවය ලබා ගැනීම ඇතැමෙකුට සැක මතු කළා.
මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවුලේ ඥාතීහු ගිය සතියේ මාධ්‍යට කරුණු දැක්වූ අතර වෛද්‍ය උපදෙස් අනුව විටින් විට ඔහුට ප්‍රතිකාර අවශ්‍ය වන බව දැන් පැවසෙනවා.

 ඔහු රෝහල් ඇඳේ වැතිර සිට ඇති ආකාරය නවතම ඡායාරූප පෙළක් පහත දැක්වෙනවා.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us