.jpg)
උත්ඝෝෂන කල කොටි ශ්රී ලාංකිකයන්ගේ ගුටි ප්රහාරය මධ්යයේ පලා යයි...
ඊයේ ලන්ඩන් ඕවල් පිටියේ ශ්රී ලංකා - ඔස්ට්රලියා ක්රිකට් තරගයට සමගාමීව ලන්ඩන් කොටි සංවිධානය කර තිබු උද්ඝෝෂණයක් ශ්රී ලාංකික නරඹන්නන් විසින් කඩා කප්පල් කරන ලදී...
ශ්රී ලංකාවේ ජයග්රහණයත් සමග වියරු වැටුණු ඊලාම් වාදීන් පරුෂ වචන හා සටන් පාඨ කියමින් ඊළාම් කොඩි ඔසවද්දී ශ්රීලාංකීය තරුණ පිරිස් වහා ඒ අතරට පැන ඔවුන් පලවා හැරීමට පටන් ගත්තේය.
ඇතිවූ නොසන්සුන් තත්වය හමුවේ ලන්ඩන් පොලීසිය මැදිහත් වූ අතර කොටි හිතවාදීන් පහර කා පලායන අයුරු දක්නට ලැබුණි .
මෙහිදී ලන්ඩනයේ වෙසෙන ශ්රී ලංකිකයින් වෙනදාටත් වඩා උද්යෝගයෙන් මෙම කොටි හිතවාදී පිරිස් වලට එරෙහිව නැගීසිටි ආකාරය පහත වීඩියෝවෙන් නැරබිය හැක.






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)