Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඉරාජ් වීරරත්න යනු නව පරපුරේ සිටින අති දක්ෂ ගායකයෙක් මෙන්ම දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙකි... සංගීත ක්ෂේත්‍රයට වෙනස්ම අත්දැකීම් රැසක් එක් කරමින් ශ්‍රී ලංකාවේ සංගීතය ඔහු ජාත්‍යන්තරයට පවා ගෙන ගියේය...

කෙසේ වෙතත් පසුගියදා රැවටිල්ලකින් එළිදැක්වූ ඉරාජ්ගේ මනමාලි මියුසික් වීඩියෝව වෙනුවෙන් ඉරාජ් වීරරත්න රුපියල් කෝටියක ඔට්ටුවක් ඇල්ලීමේ සිද්ධියක් අප වෙත වාර්තා වේ.

එලෙස ඔහු මේම ඔට්ටුව අල්ලා ඇත්තේ ඔහුගේ නවතම ගීතය වන 'මනාලි' මියුසික් වීඩියෝව කොපියක් බවට කවුරුන් හෝ ඔප්පු කළ හොත් ලක්ෂ 100ක් දී සියලු ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවලින් තම ගීතය ඉවත්කර ගන්නා බව පවසයි.
ඇතැම් පිරිස් මෙය දමිළ චිත්‍රපටයක ගීතයක් බවටත් සමහරක් එය ජපන් චිත්‍රපට ගීතයක් බවටත් ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවද ඔහු සදහන් කර ඇත...තවද ඉරාජ් පවසා ඇත්තේ තමාගේ ගීත නේපාලයේ, මැලේසියාවේ හා බංගලාදේශයේ යන රටවල ජනප්‍රිය බවයි..

එමෙන්ම මිලියන 160ක් ඉන්න බංගලාදේශයේ තමාගේ ගීත වඩාත් ජනප්‍රිය බවත් ඔහු පවසා ඇත.තවද ඉරාජ් පවසන්නේ මේවන විට එම ගීතය යූ ටියුබ් තුළ නරඹමින්ද, ‌‌ෆේස්බුක් තුල හුවමාරු කර ගැනීමෙන්ද ලක්ෂ 5කට ආසන්න පිරිසක් එය නරඹා ඇති බවයි.
 Manamali - Iraj & Infaas Ft. Janani


Iraj Wedding :) Iraj New Music Video " Manamali " Photoshoot

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us