Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Showing posts with label Iraj Weeraratne. Show all posts

ඉරාජ් වීරරත්න යනු නව පරපුරේ සිටින අති දක්ෂ ගායකයෙක් මෙන්ම දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙකි... සංගීත ක්ෂේත්‍රයට වෙනස්ම අත්දැකීම් රැසක් එක් කරමින් ශ්‍රී ලංකාවේ සංගීතය ඔහු ජාත්‍යන්තරයට පවා ගෙන ගියේය...

කෙසේ වෙතත් පසුගියදා රැවටිල්ලකින් එළිදැක්වූ ඉරාජ්ගේ මනමාලි මියුසික් වීඩියෝව වෙනුවෙන් ඉරාජ් වීරරත්න රුපියල් කෝටියක ඔට්ටුවක් ඇල්ලීමේ සිද්ධියක් අප වෙත වාර්තා වේ.

එලෙස ඔහු මේම ඔට්ටුව අල්ලා ඇත්තේ ඔහුගේ නවතම ගීතය වන 'මනාලි' මියුසික් වීඩියෝව කොපියක් බවට කවුරුන් හෝ ඔප්පු කළ හොත් ලක්ෂ 100ක් දී සියලු ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවලින් තම ගීතය ඉවත්කර ගන්නා බව පවසයි.

මනමාලි මියුසික් වීඩියෝව වෙනුවෙන් ඉරාජ් විවාහ වෙයි...

ඉරාජ් වීරරත්න යනු නව පරපුරේ සිටින අති දක්ෂ ගායකයෙක් මෙන්ම දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙකි...

සංගීත ක්ෂේත්‍රයට වෙනස්ම අත්දැකීම් රැසක් එක් කරමින් ශ්‍රී ලංකාවේ සංගීතය ඔහු ජාත්‍යන්තරයට පවා ගෙන ගියේය...

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඉරාජ් විවාහ විය එලෙස ඔහු විවාහ වී ඇත්තේ ඔහුගේ අලුත්ම මියුසික් වීඩියෝව වන මනමාලි මියුසික් වීඩියෝව වෙනුවෙන්ය ..

 වන්දිය රු.කෝටියක ඉල්ලා ඉරාජ්ට නඩු..

හර්බට් එම් සෙනවිරත්න විසින් රචනා කරන ලද මට "මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ජනප්‍රිය සංගීත නිර්මාණකරු  ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.

නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන ඉරාජ් වීරරත්න පෙම්වතිය සඳහා "අනර්කලී" වුවද නරක නැති බව පසුගියදා සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශකොට තිබුණි.

මෙයට පෙර ඉරාජ් සමග සිටින තරුණියකගේ ජායාරුප ඉරාජ්ගේ පෙම්වතිය බව කියමින් අන්තර්ජාලය පුරා සංසරණය වුවත් එය ප්‍රතික්ෂේප කරන ඉරාජ් පවසන්නේ මෙවැන්නක්.

"ප්‍රේමවන්තියක් නැහැ කිව්වට ඉතින් කව්රුත් විශවාස කරන්නේ නැහැනේ. එත් ඉතින් එක තමයි ඇත්ත. අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලොනේ. අම්ම කටයුත්තක් කරලා දෙනකන් බලාගෙන ඉන්නේ".

යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න වෙත දකුණු ඉන්දියාවෙන් තර්ජන එල්ලවී ඇති බව වාර්තා වනවා.ඔහු මේ බව ප්‍රකාශකලේ පසුගියදා ස්වාධින රුපවාහිනියේ විකාශය වූ "වෙනස" වැඩසටහනට සහාභාගී වෙමින්.

මෙරට සංගීත ක්‍ෂේත‍‍්‍රයේ සිටින ප‍‍්‍රබුද්ධ යැයි සඳහන් කරන කිසිදු අයෙකු තමාට තැනක් දී නැතැයි නව පරපුරේ සංගීතකරුවෙකු වන ඉරාජ් වීර රත්න කියයි.ඇමරිකාවේ පැවැතිි හොලිවුඞ් මියුසික් ඉන් මීඩියා එවෝඞ්ස්’ නැමැති සම්මාන උළෙලට ඉරාජ්ගේ නිර්මාණයක් තෝරා ගැනී මෙන් පසුව සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට


ඉරාජ් වීරරත්න නැමැති මේ තාරුණ්‍යයේ සංගීත නිර්මාණකරුවා තාරුණ්‍යයේ බොහෝ දෙනා අතර ජනපි‍්‍රය චරිතයකි. එසේ වුවද සංගීතයේ ආධ්‍යාත්මය සොයා යන අයට නම් ඔහු නුරුස්සන චරිතයක් විය හැකිය. නමුත්  කා ගැනවත් මතුපිටින් බලා තීන්දු තීරණ ගැනීම වැරදිය. එසේ කළ යුතුත් නැත. එසේ කිරීමෙන් සිදුවන්නේ පසුවට

ඉරාජ් සහ චිලී සෑහෙන කාලෙක ඉඳලා රහසිගතව රංඩු වෙනවා. තම කනින්ම ඇසූ සාක්ෂිකරුවන් පවසන අන්දමට චිලී නැති තැන ඉරාජ් චිලීට බනිනවා. ඉරාජ් නැති තැන චිලී ඉරාජ්ට බනිනවා. මේ වලිය පිළිබඳ තොරතුරු සොයා ගිය අපට වලියේ ආරම්භය ගැන ඇත්ත හොයා ගන්න පුළුවන් උනා.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us