Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ඊයේ රාත‍්‍රියේ පිටත් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක පක්ෂියෙකු වැදීම හේතුවෙන් නැවත හරවාගෙන ඒමට සිදුවී තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපලට යළි ගොඩබස්වනු ලැබූ ගුවන් යානය අද දහවල් වනතුරුම නැවත පිටත් නොවූ බවයි සඳහන් කළේ.

පක්ෂීන් ගුවන් යානාවල වැදීමෙන් සිදුවන අනතුරු ලොව පුරා විවිධ ප‍්‍රදේශවලින් අසන්නට ලැබෙන අතර මත්තල ගුවන් තලයේද මෙවැනි සිද්ධීන් කිහිපයක්ම පසුගිය මාස කිහිපයෙහි වාර්තාවිය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us