Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මාවනැල්ල සභාපතිට උසස්වීමක්.....

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී පියතිස්ස මහතාට මරණදඬුවම නියම කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. ජී. පියතිස්ස මහතා 2002 වසරේදී

කේ. ජී. ප්‍රියන්ත පත්මකුමාර නම් රියදුරකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.
කෙසේ නමුත් මීට පෙර අවස්ථා ගණනාවකදීම වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, මැති ඇමති වරුන්ට ඔවුන්ගේ හිතවතුන්ට සහ ඥාතීන්ට, බිරින්දෑවරුන්ට එරෙහිව පවා චෝදනා එල්ලවී තිබුනත් ඒ සම්බන්ධයෙන් සිදකළ පරීක්ෂණ කාලයේ වැලිතාලාවේ වැලලී ගියේ.

අත් අඩංගුවට ගත් චූදිතයන් පවා නීතිපති අවසරයෙන් නිදහස්වී එලියට ආවේය. දඬුවම් පැමිණවූවත් ජනාධිපති පොදු සමාව ඔවුන්ට හිමිවිය.

කෙසේ නමුත් තවත් මෙවැනිම මැර ක්‍රියාවන් සිදුකළ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයින් මෙන්ම ඔවුන්ගේ හිතවතුන් රැසක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසියට නොහැකිව තිබේ.

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්න, ස්වාධීන රුපවාහිනියේ සුධර්මන් රදලියගොඩ වැන්වුන් නීතියේ රැහැනට කොටු නොවෙමින් සිටී.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us