Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ 11 වැනි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා වසර එකහමාරකට පමණ පසුව අද (19) සුදු ඇඳුමෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණියේය.

ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කෙරිණි...

මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේදී විශාල ජනතාවක් පාර්ලිමේන්තු වටරවුම අසල රැඳී සිටියේ ඔහුට සුබපැතුම් පිරිනැමීම සඳහායි.
මන්ත‍්‍රීවරයා එම ස්ථානයට ළඟාවීමත් සමග කොළොන්නාව සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාව ඔහුව මහත් හරසරින් උණුසුම් ලෙස පිළිගත්තා.

මෙම අවස්ථාවට කොළොන්නාව  නගර සභාවේ මන්ත‍්‍රීවරුන් මෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන්ද එක්වුනා.








Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us