Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මීට වසර කිහිපයකට පෙරාතුව රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ගුවන් බලයේ කේන්ද්‍රස්ථානයවූයේ ඉරණමඩු ගුවන් පථයයි.

කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ ඉරණමඩු ගුවන් පථය නවීකරණය කිරීමෙන් අනතුරුව අද (15) යළි විවෘත කෙරුණා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉරණමඩු ගුවන් පථය අද (15) පෙරවරුවේ විවෘත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාර විජයානන්ද හේරත් සදහන් කළේ.
එය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් තවත් ගුවන් පථයක් ලෙස කි‍්‍රයාත්මක වනු ඇති.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us