Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

විවාහක රූ රැජිණ කිරුළ නැවතත් ශ‍්‍රී ලංකාවට

ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලැදීමට ශ‍්‍රී ලංකාවේ නිලංගා සේනානායක සමත් වූවාය.

මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි ඊයේ (16) රාත‍්‍රියේ පැවැති අවසන් මහා තරගයෙන් ඇය මෙසේ ජයගත්තාය.

මේ තරගයට ආසියානු රටවල් 30ක තරගකාරියන් එක්ව සිටි බව පැවසේ.තිස් දෙහැවිරිදි නිලංගා වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.

එසේම ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසද නමක් දිනාගත් තරුනියකි.
ඇය මේ තරගාවලියේ ඛෙස්ට් මොඞ්ල් ලූක් අනු අංශයෙන් ද ජයග‍්‍රහණය කිරීමට සමත් වූවාය.

මේ කිරුළ ශ‍්‍රී ලංකාව විසින් පිට පිටම දිනාගත් දෙවන අවස්ථාව මෙය වේ.ඉකුත් වසරේදී එම කිරුළ දිනා ගැනීමට ශ‍්‍රීමාලී ෆොන්සේකා සමත් වූ අතර ඇය මෙවර තරගාවලියේදී විනිශ්චකාරියක් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයකි.









Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us