Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කෝටියක් වටිනා සුපර් ස්ටාර් කිරුළ දසුන්ට..

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සුපිරි තරු රැසක් දායාද කළ සිරස සුපර් ස්ටාර් පස්වන අදියරේ කිරුළ  දසුන් මධුෂාන්ට හිමිවිය...

අවසන් තරගය සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ඊයේ (08) රාත්‍රීයේ පැවැත්විය.

අවසන් තරගයට රත්මලානේ දසුන් මධුෂාන් සහ එප්පාවල රසින්ත ගයාන් තේරී පත්ව තිබිණි.
දසුන් මධුෂාන් දිනාගනු ලැබුවේ රියැලටි වැඩ සටහන් ඉතිහාසයේ විශාලතම මුදල් ත්‍යාගයයි. මෙවර සිරස සුපර්ස්ටාර් ජයග‍්‍රාහකයා සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලදී .රසින්ත ගයාන් දෙවන ස්ථානය හිමිකරගත් අතර රසින්තට රුපියල් ලක්‍ෂ 5ක මුදලක් සහ තවත් ත්‍යාග හිමිවිය.

සිරස සුපර්ස්ටාර් ප‍්‍රථමයාට කෝටියක මුදලක් ලබාදෙද්දී දෙවැනි ජයග‍්‍රාහකයාට ලක්‍ෂ 5ක් ලබා දීම කිරුළ හිමි සහ කිරුළ ආසන්න යට පැමැනි දෙදෙනා අතර විශාල පරතරයක් ගොඩ නගා ඇති බවක් පැහැදිලිවම දැක ගන්නට ලැබිණ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us