Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පානදුරේ මෝටර් රථයක සිදුවූ දේවනාරායනගේ ඝාතනය ගැනතොරතුරු රැසක්...

පානදුර ප‍්‍රදේශයේදී මෝටර් රථයක් තුළ ඉකුත්දා සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් බණ්ඩාරගම අළුබෝමුල්ල ප‍්‍රදේශයේ කාන්තාවක් අද පානදුර අධිකරණයට භාරවුණා.

වයස අවුරුදු 39ක් පමණ වන ඇය එක්දරු මවක් බවයි පොලීසිය පවසන්නේ.ඝාතනයට ලක් වූ පුද්ගලයා කොළඹ ප‍්‍රදේශයේ පදිංචි දේවනාරායන නමැත්තෙක් බව මීට පෙර හඳුනා ගැනුණා..
ඔහු රැකියා එජන්සියක් සහ මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයිද තොරතුරු ලැබී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

ඝාතනය සිදුකර තිබෙන්නේ බ්‍රෙසියරයකින් ගෙල සිරකිරීමෙන් බවට සැක කෙරෙනවා.දේවනාරායන මහතාගේ විවාහක බිරිය ලබන පස් වැනිදා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us