Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Anjala Seneviratne
පැපරාසි නිවුස් ලංකා - මම ඒ ගෙදර හිටියේ අවුරුදු 10 කට කලින්...ඔය සිදුවීමට කිසිම සම්බන්ධයක් නැහැ මම නැතිවෙලා නැහැ ...
ඔයගොල්ලෝ තමා කියන්නේ මම මිසින් කියල..ඔයෝගොල්ලම දැන් මාව හොයාගෙන - ඇන්ජෙලා කරුණු පැහැදිලි කරයි
පෙරේදා හමුවූ හෂීස් පාර්සලය පිළිබඳ පොලිසිය සැක කරන මේ වන විට අතුරුදහන්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළවන ජනප්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න මාධ්‍ය වෙත අදහස් දක්වයි ....
මෙරට කලක් ජනප්‍රියව සිටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලයපිලිබඳ සිදුවීම මේ වනවිට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

ඇගේ ප්‍රකාශය බලන්න පහතින්

    මට මේ සිද්ධිය ආරංචි උනේ අයිලන්ඩ් පුවත්පතේ නියෝජිතයන් මාර්ගයෙන්.විස්තර මම අද වෙනතුරුත් දන්නේ නැහැ සියටට සියයක්.නමුත් මගේ නමට පාර්සල් එකක එවල තියෙනවා කියල මට ආරංචි උනා.. 


    67 හඩ්සන් පාර කොළොඹ තුනට.දැන් මේකේ සම්බන්ධතාව තියෙන්නේ අවරුදු 10 කට උඩදී මම මේ නිවසේ පදිංචි වෙලා හිටියා.ඒ අවරුදු 10 තිස්සේ කිසිම සම්බන්ධයක් නැහැ ඒ ගෙදර කට්ටිය එක්ක හෝ එතන වාසය කරන කව්රුත් එක්ක.ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ.මම කිසිම ලියුමක් කාටවත් දීල නැහැ පාර්සල් එකක බාර ගන්න.

ඔබේ නමින් මෙයට පෙර මෙවැනි පාර්සල් ලැබී ඇති බව පැවසෙනවා ?

    මම දැන හිටියේ නැහැ..මම අවරුදු 10 කේ ගෙදර හිටියේ නැහැ.ලෝකේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට පාර්සල් එවන්න පුළුවන්.නමුත් මම සම්බන්ධ කියල තියෙන ප්‍රශ්නේ හින්ද තමයි මම උත්තර දෙන්නේ.


    මම මේ කිසි දෙකට සම්බන්ධ නැහැ.මම දන්නේ නැහැ මම රෙන්ට් ඔවුට් කරලා තිබුනේ විදේශගත පවුලකට.ඉතින් ඊට පස්සේ කව්ද මෙතන පදිංචි වෙලා තියෙන්නේ කියල මම දන්නේ නැහැ.. ඔයගොල්ලෝ තම කියන්නේ මම මිසින් කියල..ඔයෝගොල්ලම දැන් මාව හොයාගෙන 

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us