Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - මහත්මා ගතිය ඉක්මවා මංත්‍රී ගතිය ඉස්මතු වූ සනත්....මංත්‍රී බලය පාවිච්චි කර පොලිස් නිළධාරියකුට පොලිස් එස්කොට් ලබාදෙන්න බලපෑම් කරලා...

ක්‍රිකට් ප්‍රසිද්ධ වී ඇත්තේ මහත්මා වරුන්ගේ ක්‍රීඩාවක්
ලෙසයි. එම ක්‍රීඩාව ක්‍රීඩා කල සනත් ජයසූරිය ද මහත්මා ගතිගුණ ඇති ක්‍රීඩකයෙක් ලෙසයි ලොව ප්‍රකට උනේ.

එහෙත් ක්‍රීඩකයාගේ මහත්මා ගතිය ඉක්මවා මංත්‍රී කෙනෙකුගේ නොහික්මුනු කමක් ඔහුගෙන් ඉස්මතු වූ අවස්තාවක් අපට වාර්තා වෙනවා.

තම අවුඩි රථයෙන් කොළඹ සිට මහරගම හංදියට පැමිණි සනත් ට අවශ්‍ය වුනේ දකුණු අධිවේගී මාර්ගයට යෑමටයි.

එහෙත් වන් වේ වූ එම මාර්ගයෙන් අධිවේගී මාර්ගයට පිවිසීමට නම් පමුණුව පාරේ විත් ජනාධිපති විද්‍යාලය අසලට ආ යුතු උවත් ඔහු කලේ තම මංත්‍රී බලය පාවිච්චි කිරීම බවයි වාර්තා වන්නේ.

අසල සිටි පොලිස් නිළධාරියකුට කතා කොට අධිවේගී මාර්ගය ට පිවිසීම සඳහා පොලිස් එස්කොට් ලබාදෙන්න යැයි පැවසුවද එම නිළධාරියා එයට අකමැති වී තිබෙනවා.

නමුත් තම මංත්‍රී බලය පාවිච්චි කල සනත් ඔහුට බලපෑම් කොට කෙසේ හෝ පොලිස් එස්කොට් ඇතිව වැරදි පාරෙන් අධිවේගී මාර්ගයට පිවිසි බවයි වාර්තා වන්නේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us