Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - තර්ජනය කර පැරණි පෙම්වතිය නිවසටම ගෙන්වාගෙන...

තමා සන්තකයේ ඇති නිරුවත් ජායාරූප අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර පැරණි පෙම්වතිය නිවසට ගෙන්වාගෙන පහරදුන් බව කියන ලාංකිකයකු ඉතාලි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි.ලාංකිකයා මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක්වූ තරුණිය රෝහල් පොලිසියට පවසා ඇත්තේ සැකකරුගේ දුරකතනයේ ඇති තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පවසා තමාට නිවසට පැමිණෙන ලෙස තර්ජනය කළ බවයි.

එම තර්ජනයට බියෙන් තමා ඔහුගේ නිවසට පැමිණි පසු තමාට ඔහු දරුණු ලෙස පහරදුන් බව අය වැඩිදුරටත් පවසා තිබේ.සැකකරු ළඟ තිබී ඇගේ නිරුවත් ජායාරූප අඩංගු ජංගම දුරකතනයක්ද සොයා ගත් බව ඉතාලි පුවත් පත් වාර්තා කර ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us