Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - කැබ් රථයක් චේතනාගේ රථයේ හැපිලා...
මෝටර් රථය වෙලකට වැටිලා...
මැදවච්චිය හා පොලොන්නරුව අතරතුරදී සිරස ප‍්‍රවෘත්ති නිවේදිකාවක් හා මහරාජා ආයතනයේ පුහුණු කළමනාකාරිණියක වන  චේතනා ලියනගේ හා ඇයගේ පවුලේ අය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී චේතනාගේ සැමියා හා දරුවන් දෙදෙනාද මොටර් රථයේ සිටි බව පැවසේ. සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැතැයිද වාර්තා වේ.

වේගයෙන් පැමිණි කැබ් රථයක් චේතනා ඇතුළු පවුලේ අය ගමන් ගත් මෝටර් රථයේ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති අතර මෝටර් රථය වෙලකට වැටී ඇතැයි ද පැවසේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us