Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී රේසින් කාර් සඳහා බදු අඩුකිරීම සම්බන්දයෙන් අදහස් දක්වමින් මර්වින් සිල්වා කියා සිටියේ ඇතැමුන් දැනටමත් ලැම්බොගිනි රථ පිටරටින් මිලදීගෙන ඇති බවත්, රට රැවටිමේ අරමුණින් පාර්ලිමේන්තුවේදී මෙම බදු අඩුකිරීමට එරෙහිව බොරුවට විරෝධය දක්වන බවයි.

තම පුතු මලක සිල්වාට ලැම්බොගිනි රථයක් උවමනා බව පවසයි නම් තමා ඔහුටත් ලැම්බොගිනි රථයක් මිලදීගෙන තමාද ලැම්බොගිනි රථයක් භාවිතයට ගන්නා බවත් ඔහු එහිදී පවසා සිටියා.

කෙසේ වෙතත් මිට පෙර මාලක සිල්වා ප්‍රකාශ කර සිටියේ ඇමති වරයෙකුගේ පුතෙකු වීම මත තමාට කිසිඳු ප්‍රතිලාභයක් ලැබී නොමැති බවත් සංසාරේ කිසිම විටක නැවත ඇමතිවරයෙකුගේ පුතෙකු වී නුපදිවායි තමා ප්‍රාර්ථනා කරන බවත්ය.
මේ පිළිබඳව සිදුකල සොයාබැලීමකදී හෙලිවුයේ මාලක සිල්වාට සතුව මිලියන 150 - 200 අතර වටිනාකමකින් යුත් වාහන එකතුවක් දැනටමත් පවතින බවත් ඒවා බොහොමයක් නුගේගොඩ රාජගිරිය පාරේ නාවල හන්දියට ආසන්නව පිහිටි ඔහුගේ රථ ගලේ නවතා ඇති බවත්ය.

මෙම වාහන එකතුවට නවීන පෝශේ රථ ,ජගුවේර්, BMW ,ලැන්ඩ් රෝවර්, මොන්ටෙරෝ ,ප්‍රාඩෝ, නිසාන් පැට්‍රොල් ,බෙන්ස් සහ ඩිෆෙන්ඩෙර් සමුහයක් ඇතුලත්ය.

මෙම රථ ගලේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක අංශය සහ පුද්ගලික ආරක්ෂකයන් යොදා ඇත.











සල්ලාල මාලකගේ පෙම්වතියෝ...



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us