Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


පසුගියදා බ්‍රයිඩ් ඔෆ් ද වර්ල්ඩ් තරඟය චීනයේ මැකාවා දූපතේදී පැවැත්වුණා. රටවල් 34ක් සහභාගීවූ එම තරඟය සඳහා ලංකාවෙන් සහභාගී වුනේ අරුණි රාජපක්ෂයි. ඇය එහිදී 3 වන ස්ථානය දිනාගන පසුගිය සතියේ ලංකාවට පැමිණියා.

තරඟයේ කිරුල හිමිවුනේ ඩෙන්මාර්ක් නියෝජනය කල ක්‍රිස්ටිනා මික්කෙල්සන් ය. ශ්‍රී ලංකාව, හොංකොං, ස්වීඩන්, බ්‍රසිල්ල් යන අනිත් රටවල් මුල් පහට තේරී පත්විය.

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා.

සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ. කලින් විවාහ වූ බවක් තමන් නොදන්නා බව අරුණි රාජපක්ෂ පැවසූ ලිපිය මෙතනින්.

මේ වනවිට චීනයේ පැවැත්වෙන Miss Tourism 2012 තරඟාවලිය සඳහා විනූ සිරිවර්ධනද, පිලිපීනයේ පැවැත්වෙන Miss Earth 2012 තරඟාවලිය සඳහා චතුරිකා ආරියවංශ ද පිටත්ව ගොස් සිටින අතර ඒවායේ ජායාරූප එකතුවන් පසුව ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us