Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඇමතිට එරෙහිව මාර්ග 100ක බස් වර්ජනයක්

බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර විසින් දිගින් දිගටම නව මාර්ග බලපත‍්‍ර ලබාදීමට විරෝධයපෑම සඳහා හයිලෙවල් මාර්ගයේ හා මාර්ග අංක 138, 122, 125, 280, 255, 174 ඇතුළු මාර්ග 100 ට ආසන්න ප්‍රමාණයක බස් රථ ධාවනයෙන් ඉවත් වූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ තම සංගමයේ ප්‍රධාන ඉල්ලීම වන්නේ පුද්ගලික ප්‍රවාහන සේවා

අමාත්‍යවරයා ඉවත් කිරීම හෝ ඔහුගේ විෂය පථයෙන් පුද්ගලික බස් රථ ප්‍රවාහන සේවය ඉවත් කිරීම බවයි.

බස් රථ ධාවනය නොවීම නිසා කාර්යාලවලට යන මගීන් පාසල් සිසුන් ඇතුළු බොහෝ දෙනා මහත් දුෂ්කරතාවයට ලක්ව තිඛෙනවා.



Sirasa News 



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us