Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නදීෂා ගේ පෙම්වතා "මොහොමඩ් යසීන්"
Update 11/15/2012 14:10 PM
නදීෂා හේමමාලි විසින් සිය පෙම්වතාගේ නම මොහොමඩ් බව පැවසීමෙන් පසුව ඔහු පිළිබඳව විස්තර කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

මුද්‍රණ කටයුතු පිළිබඳව ව්‍යාපාරයක් පවත්වාගන යන ඔහුගේ නම "මොහොමඩ් යසීන්" ය.

මේ වනවිට ඔහු විසින් නදීෂාට නිවසක් හා මෝටර් රථයක් ද ලබාදී තිබෙන බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ

යසීන් මොහොමඩ් විවාහකයෙක් වන අතර ඔහුට විවාහයේ දරුවන් දෙදෙනෙකුද සිටී.
Update 11/14/2012 22:10 PM
නදීශාගේ පෙම්වතා මොහමඩ්

නදීෂා හේමමාලි පෙම්වතියක් බවත් නමුත් ඒ වෙනුවෙන් කිසිම කැප කිරීමට ඇය අකමැති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

තම පෙම්වතා පිලිබඳ හෙළි නොකළ නදීෂා පසුගියදා රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තම පෙම්වතා පිලිබඳ පළමුවරට තොරතුරු කිහිපයක් හෙළිකොට සිටියා

එහිදී ඇය හෙළිකොට සිටියේ ඇගේ පෙම්වතා මුස්ලිම් ජාතිකයෙකු බවයි. නමුත් ඔහුගේ නම කීමට අකමැතිවූ ඇය ඔහුගේ නම ලෙස "මොහමඩ්" ලෙස පමණක් හෙළිකොට සිටියා.
බොහෝ මුස්ලිම් ජාතිකයන්ට මොහොමඩ් යන යොදන බවත් ඇයගේ පෙම්වතාත් මුස්ලිම් ජාතිකයෙකු බවත් ඔහුටත් ඒ නම යොදා ඇති බව නදීෂා එහිදී පවසා ඇත.

වැඩසටහන තුලදී නදීශාගේ පෙම්වතා වන මොහමඩ් වෙනුවෙන් ගීතයක් ගායනා කිරීමටද නදීෂා අමතක කලේ නැහැ.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us