Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ තෙවන විවාහය පසුගියදා මලීකා සිරිසෙනගේ සමඟ සිදුවූනා. 

පසුගිය වසරේ මලීකා විසින් පුවත්පතකට පවසා තිබුනේ ඇගේ පෙම් සබඳතාවයට වසර දහයක් වන බවයි.
කෙසේ වෙතත් සනත් ජයසූරිය සමඟ මලීකා සම්බන්ධතාවය පටන්ගත්තේ මාස 6කට පමන පෙර වන අතර ඇය සිය කලින් පෙම්වතා සමඟ සිටිනා ජායාරූප එකතුවක් ලැබී තිබෙනවා.

 ඔහු Sri Lankan Air Port Service Delivery අංශයේ සේවය කරන නිලධාරියෙකි. මලීකා සිරිසේනගේ එමිරේට්ස් ගුවන් සේවයට එක්වීමට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවයේ දී සිටියදී (2007 වසරේ) මෙම ප්‍රේම සම්බන්ධතාවය ඇතිවී තිබෙන බවට වාර්තාවේ. එම ජායාරූප එකතුව පහතින්


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us