Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නව පරපුරේ ජනප්‍රිය නළු කංචන කොඩිතුවක්කු 2012. 12. 12 වැනි දින යුග දිවියට පිවිසියේය.

ඔහුගේ අත ගත්තේ පුද්ගලික සමාගමක සේවයේ නියුතු මීගමුවේ කුරණ පදිංචි ශානිකා පෙරේරා මෙනවියයි. ඔවුන්ගේ විවාහ මංගල්‍යය පැවැතියේ කුරණ ශාන්ත ආනා දෙව් මැදුරේදීය.

පල්ලියේ පැවැති චාරිත්‍රවලට පසුව අමුත්තන් වෙනුවෙන් මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබුණි. මොවුනගේ විවාහ මංගල්‍යය
වෙනුවෙන් අනවශ්‍ය වියදම් කපා හැර ඇති බැව් කංචන පැවැසූ අතර ඒ මුදල් දෙපා අහිමි රණවිරුවන් 50 දෙනකුට කෘත්‍රිම පාද පරිත්‍යාග කිරිමට යොදා ඇති බැව් පැවසීය.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us