Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජස්ටින් බිබර්ටත් අතවර...

බොහෝ තරුණියන්ගේ නෙත් සිත් වසග කල , තවමත් 18 වන වියෙහි පසුවන ජනප්‍රිය ගායක ජස්ටින් බිබර් ඇමෙරිකානු සංගීත සම්මාන උළෙලේදී ප්‍රසිද්ධියේ අතවරයට ලක්වන්නට වූ සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිඛෙනවා

මෙම සම්මාන උලෙළේදී ජස්ටින් බිබර් වේදිකාව මතට පැමිණි විට වේදිකාවේ සිට හතලිස් වන වියෙහි පසුවන ජෙනි මැකාති නම් නිළියක්  ජස්ටින් බිබර්ගේ විරෝධය නොතකා ඔහුව බලෙන් සිප ගන්නට යාම නිසා ජස්ටින් බිබර් හට මෙලෙස අතවරයට ලක්වන්නට සිදුවූ බවයි පැවසෙන්නේ
ඇයගෙන් ගැලවීයාමට බිබර් උත්සාහ කලද එය පහසු නොවන නිසා අවසානයේ ඇයට අවනතවීමට ඔහුට සිදුවී තිබුනා

ජෙනි මැකාති නැමති එම නිලිය කලක් " PLAY BOY" සඟරාවේ නිරුපිකාවක් ලෙස ද පෙනී සිට තිඛෙනවා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් අන්තර්ජාතික පැපරාසි මාධ්‍ය උපහාසයෙන් සඳහන්කර සිටියේ සමනළයෙකු බඳු ජස්ටින් බිබර් අතවරයට ලක්විම පුදුමයට කරුණක් නොවන බවයි.

තවත් විටක මාධ්‍ය කියාසිටියේ සැබැ ජිවිතයේ ජස්ටින් බිබර් පෙම්වතියගේ චරිතයටත්,සෙලිනා ගෝමස් පෙම්වතාගේ චරිතයටත් රඟන බවයි. ඒ බව සනාථ කිරීමට ඔවුන් චායාරුප බොහොමයක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරයි.

වරක් අප වෙත තොරතුරු ලියා එවූ තරුණියක් සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ශෙහාන් මිහිරන්ගටත් ඇමෙරිකාවේ ජස්ටින් බිබර් මුහුණ දීමට සිදුවී ඇත්තේ එකහා සමාන තත්වයන් වලට බවයි. ඇය කියා සිටිනුයේ, පෙම්වතියන් මෙම තරුණ ගායකයන්හට ආදරය කිරීම මත, පෙම්වතුන් මෙම ගායකයන් පිලිබඳ ඉර්ශියාවෙන් පසුවන බවත් එනිසා ඔවුනට මඩ ගැසීමේ අරමුණින් විවධ කටකතා පතුරවන බවත්ය.





ජස්ටින් බිබර්ව බලෙන් සිපගන්නා ආකාරය




ජස්ටින් බිබර් මව සමග




පෙම්වතිය සමග බාස්කට් බෝල් තරඟයක් නැරඹීම සහ තවත් චායාරුප





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us