ලංකාව නියෝජනය කරමින් Subrina Herft සහභාගීවූ, ඇමරිකාවේ Las Vegas හි පෙරේදා පැවති මිස් යුනිවර්ස් 2012 තරඟයේ කිරුළ හිමිකරගත්තේ Miss USA නියෝජනය කළ Olivia Culpo යි. දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත්තේ Miss Philippines හා Miss Venezuela යි. එම තරඟාවලියේ ජායාරූප එකතුවක් මීට පෙර අප ඔබට ගෙන ආ අතර අවසන් තරඟයේ වීඩියෝව පහතින්.
Miss Universe 2012 Winner: Miss USA
1st Runner-up : Miss Philippines
2nd Runner-up : Miss Venezuela
3rd Runner-up : Miss Australia
4th Runner-up : Miss Brazil
National Costume: Miss China
Miss Photogenic: Miss Kosovo
Miss Congeniality: Miss Guatemala
රටේ අනන්‍යතාවය පෙන්නුම් කරන National Costume වලින් චීනය පළමු ස්ථානයට පත්වූ අතර 4 වන ස්ථානයට පැමිණීමට Subrina Herft ට හැකිවිය.
අවසන් 16 ට තේරුණු රටවල් මේවාය
1. Miss Venezuela
2. Miss Turkey
3. Miss France
4. Miss Peru
5. Miss Russia
6. Miss Mexico
7. Miss Poland
8. Miss Hungary
9. Miss South Africa
10. Miss Philippines
11. Miss Croatia
12. Miss Brazil
13. Miss Kosovo
14. Miss Australia
15. Miss India
16. Miss USA