Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බිරිඳට ඇප දෙන්න සූදානම්...

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට රජය දැක්වූ සහය තමන් වෙතද ලබාදෙන ලෙෂ සක්විති මූල්‍ය සමාගමේ තැන්පත්කරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

තමන් රජයෙන් මුදල් ඉල්ලා නොසිටින බවත්, අදාළ මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් එම මුදල් අයකරගෙන ලබාදෙන ලෙසත්, ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද තැන්පත්කරුවන්ගෙන් එකමුතුවේ සභාපතිනි අනෝමා පෙරේරා මහත්මිය ප‍්‍රකාශ කළාය.
‘‘දකුණු ආසියාවේ විශාලතම මූල්‍ය වංචාවට සම්බන්ධ සක්විතිගේ බිරිඳ අනුරාධා කුමාරිට ඇප දෙන්න සූදානමක් තියෙන බව ආරංචියි. එහෙම වුණොත් ඒක අසරණ වුණු තැන්පත්කරුවන්ට කරන ලොකුම ආසාධාරණයක්’’ යැයි ද අනෝමා පෙරේරා මහත්මිය පැවසුවාය.

‘‘සක්විති ළඟ මුදල් නැහැ කියන්නෙ බොරු. එයාගේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉතා උසස් ජීවිත ගතකරනවා. සක්විති වෙනුවෙන් නීතිඥයන් හයදෙනෙක් විතර, මෙයාට පැමිණිලි 3165 කට වැඩිය තියෙනවා. එහෙම තියෙද්දී තැන්පත්කරුවන් ගැන බලන්නෙ නැත්තෙ ඇයි?’’ යනුවෙන්ද ඇය ප‍්‍රශ්න කර සිටියාය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us