Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මෙරට ඇතැම් බන්ධනාගාරවල මත්කුඩු ජාවාරම් ඊසි කෑෂ් ක‍්‍රමයට සිදුවන බවට තොරතුරු හෙළිව ඇතැයි බන්ධනාගාර අරංචිමාර්ග කියයි.

කිසිදු මුදලක් බන්ධනාගාරය තුල සංසරණය නොවී සිය ජාවාරම් පහසුවෙන් කරගෙන යාම සඳහා මත්කඩු ජාවාරම්කරුවන් මෙම නවතම ක‍්‍රමය තෝරාගෙන තිබේ.
මත්කුඩු සොයා පසුගියදා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් ගණනාවකදීම කිසිදු මුදලක් බන්ධනාගාරවලින් හමු නොවීම පිළිබඳව සොයා බැලීමේදී මේ බව අනාවරණය වී ඇත.

ජංගම දුරකතන ඊසි කෑෂ් හරහා සිදු කෙරෙන මෙම හදසි සහ ඉක්මන් ගණුදෙනුවටල මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම පිටත ගැණුම්කරුවන්ද වැඩි කැමැත්තක් දක්වන බවද පැවසේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us