Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ වැලිගම ප්‍රදේශයේදී වෑන් රථයක් ගැටීම නිසා පුද්ගලයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා තිබේ...

වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය අසළ අනාරක්ෂිත දුම්රිය හරස් ගේට්ටුවකින් වෑන් රථය ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ එකම පවුලේ සැමියා, බිරිඳ සහ බිරිඳගේ මව බවත් පැවසෙනවා දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

තුවාල ලැබූවන් වැලිගම රෝහලේ ප්‍රතිකර ලබයි අතර වැන් රථය පැදවූ පුද්ගලයා පළමුවෙන් වැලිගම රෝහලට ඇතුලත් කර පසුව මාතර රෝහල වෙත මාරු කර යව තිබේ කෙසේ වෙතත් ඔහු ඒවන විටත් මියගොස් සිටි බව පැවසෙනවා

ජායාරූප - Rinas Hussaim




Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us