Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු යයි පැවසෙන ගායකයකු, කාන්තාවන් ස්නානය කරන අයුරු වීඩියෝගත කර ඇති බවට ඊයේ (16) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී කරුනු අනාවරණය විය.

තලංගම පොලීසිය ගොනුකල පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු හෙළිදරව් විය.

එම ගායකයාගේ පවුල හා ඔහු වෙසෙන පැලවත්ත ප්‍රදේශයේ පවුල් කිහිපයක් අතර කලක පටන් පවතින ආරවුලක් නිසා ප්‍රදේශයේ සාමය කඩවන බවට ද තලංගම පොලීසිය අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබිණ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us