Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මිහින්තලේ පුරාණ නගරයේ විහාරස්ථානය අසල පිහිටි සුපිරි ගණිකා නිවසක් වටලා තරුණ ගණිකාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තො‍රතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මේ සඳහා‍ උපාය දූතයෙකු උපයෝගී කරගෙන වැටලීම කර තිබේ.

එක් කාන්තාවක් රුපියල් 9500/- කට වැඩි මිලකට අලෙවි කර ඇති අතර අදාල ගණිකා නිවාසයේ කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us