Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එහා ගෙදර නංගිව වරින් වර දූෂණය කල කුලියාපිටියේ අයියයි මල්ලියි...

තම නිවස අසල පිහිටි නිවසක විසූ වයස 10යි මාස 7ක දැරියක් එම නිවසට ගොස් දූෂණය කල එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු පිළිබඳව පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මොවුන් දෙදෙනා විසින් අදලා දැරියව වරින් වර දූෂණය කර ඇති බවට වාර්තා වන අතරම දූෂණය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙදෙනා
ඊයේ (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් බන්ධුල විෙජ්සිංහ මහතා නියම කර තිබේ.මොවුන් දෙදෙනා අතරින් අයියාට වයස 21 වන අතර මල්ලී 14වන වියේ පසුවෙයි.

ඒ අනුව වල්පිටගම ප්‍රදේශයේ පදිංචි වයස 21 අයියා රක්ෂිතභාරයට පත් කෙරුණු අතර අවුරුදු 14 පිරිමි දරුවා රක්ෂිතභාරයෙන් හෙට්ටිපොළ ගල්කන්ද රැඳවුම් ළමා නිවාසයට යොමු කළේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us