Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මිනී මොරෙක් ඇති කළාට කාටවත් ප්‍රශ්නයක් නෑනේ...
මිනී මෝරු ඇතිකරන්න දක්ෂතාවයක් ඕන..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ මිනී මෝරුන් ඇති කරන බවට පසුගිය කාලයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාවක් සමජ ගත වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් පසුගිය දින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දෙරණ 360 කාලින වැඩසටහන සමග එක්වු අතර එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් දෙරණ මාධ්‍යවේදී මහතා ඔහුගෙන් විමසා සිටියේය.
එම අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැහැදිලි කිරීමක් කරන ලදී.

''ඕකනේ කියන්නේ..මාලුවෙක් ඇති කරත්..මාළු ටැංකියක් තිබ්බත් ඒක මිනී මෝරුන් වෙනවා..මිනී මෝරෙක් ඇති කරාට කාටවත්

ප්‍රශ්නයක් නෑනේ..පුලුවන්නම්...ඒක ලේසි නෑ මිනී මෝරු ඇතිකරන්න...ඒකට හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕන..''

එම වීඩියෝව පහතින් නරඹන්න

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us