Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පාකිස්තාන් ඇමැතිවරයෙක් ලංකාවේ ගණිකා ජාවාරමක...
පැයකට ඩොලර් 3000යි...

පාකිස්තාන් සුන්දර යුවතියන් යොදා ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තරුණියන් සපයන පාකිස්තාන් ඇමතිවරයකු විසින් මෙහෙයවන ජාවාරමක් සොයාගත් ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය එම ජාවාරමේ යෙදුන තරු‚යන් විසි දෙනකුද අත්අඩංගුවට ගනු ලැබීය.

පැයකට ඩොලර් තුන්දහසක මුදලක් එක් තරු‚යක් වෙනුවෙන් අය කරන එම ජාවාරමට යොදා ගන්නා එම තරු‚යන් කැසිනෝ රාත්‍රි සමාජ ශාලාවල නැටුම්වල යෙදෙන තරු‚යන් ලෙස කටයුතු කරන අතර එතැනින් මොවුන් ග‚කා වෘත්තියට යොදා ගනියි.
සංචාරක වීසා මගින් මෙරටට පැමිණ විවිධ තරුපහේ හෝටල්වලට ගොස් ව්‍යාපාරිකයන් සමඟ මෙසේ ග‚කා වෘත්තියේ යෙදවීමේ ජාවාරම පිටුපස පාකිස්තාන් ඇමැතිවරයා සමඟ මෙරටින් සම්බන්ධ වන පිරිසක් සහ තවත් ග‚කාවන් සිටින බවට ලැබුණු තොරතුරු මත ඔවුන් සොයාගැනීමටද ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය පරීක්ෂණ සිදුකරයි.

අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය ප්‍රශ්න කරගෙන යයි. මෙම කාන්තාවන්ට සංචාරක වීසා කාලය ඉකුත්වී මාස ගණනාවක් ගතවී ඇති බවද පැවසේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us