Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දියලූම ඇල්ලෙන් පැන ඊයේ පස්වරුවේ සියදිවි හානි කර ගත් පෙම්වතාගේ මළ සිරුර පොලිසිය සොයා ගත්තා.

අද පෙරවරුවේ මෙලෙස හමුවී ඇත්තේ සියදිවි නසාගත් 19 හැවිරිදි තරුණයාගේ උඩුකය කොටසයි.

තරුණ පෙම්යුවලක් දියලූම ඇල්ලට පැන ඇත්තේ ඊයේ පස්වරුවේ වන අතර මියගිය 17 හැවිරිදි තරුණියගේ මළ සිරුර එදිනම සොයාගත්තා. මොවුන් හපුතලේ - නිකපොත ප්‍රදේශයේ පදිංචිකරුවන්.


තවද මෙලෙස ජීවිතය නැති කරගත් තරුණයා සහ තරුණිය දියලුම ඇල්ලෙන් පනින ලද වීඩියෝව හිරු ප්‍රවෘත්ති අංශය වෙත ලැබුනේය.

එම පෙම් යුවළ දිය ඇල්ලට පැන්න වීඩියෝව
සියදිවි නසාගත් 19 හැවිරිදි තරුණයාගේ උඩුකය කොටස හමුවූ වීඩියෝව

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us